විදෙස්

කොරෝනා රටවල් 25කට පැතිරෙයි

(UTV| කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රටවල් 25කට පමණ පැතිර ගොස් ඇති අතර චීනයෙන් පිටත මරණ 17ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි .

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2400 දක්වා ඉහළ ගොස් ඇත.

ගත වූ පැය 24 තුළ චීනයේ හුබෙයි පළාතෙන් එම වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 96 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම පුද්ගලයින් 77,000කට පමණ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

Related posts

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබූ හේතුව මෙන්න

Mohamed Dilsad

ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

WhatsApp Desktop සඳහා නව පහසුකමක්

Mohamed Dilsad

Leave a Comment