සේයා පුවත

ඩෙනිස් සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑම්

(UTV | බ්‍රිතාන්‍යය) – ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි.

මේ හේතුවෙන් තවත් ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

විදුලි වැටක් වෙනුවෙන් අර අදින ගොවියෝ

Mohamed Dilsad

පලස්තීන තානාපති අගමැති හමුවෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ගෝලීය සාම සංසදයේ සභාපති අබ්දුල් බාසිත් මහතා හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment