දේශීය

රජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට

(UTV | කොළඹ) – රජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීම කෙරෙහි යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ(17) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(18) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

පසුගිය රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට නොදන්වා මෙම යෝජනාවලට අත්සන් තබා ඇති බව ද දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු එන්නත්වල බල බිඳින අලුත් ප්‍රභේදයක්

Mohamed Dilsad

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

කෝටි 5 ක් වටින කේරල ගංජා අනුරාධපුරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment