දේශීය

නුවරඑළියේ අවි පුහුණුව ලැබූ 61 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 61 දෙනා පෙබරවාරි මස 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙම සැකකරුවන් අද (11) මඩකළපුව දිස්ත්‍රික් වැඩබලන මහේස්ත්‍රාත් ත්‍යාගේස්වරන් ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදුන්නේය.

නුවරඑළිය ජාතික තව්හිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලැබූ අය බවට සැකපිට මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබූහ.

Related posts

මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජ්‍යොතීෂය අනාවැකි කීම තහනම් කරයි. කිව්වොත් නඩු දානවා – මැතිවරණ කොමිෂම

Editor O

පළාත් රැසක පාසල් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment