දේශීය

අද සහ හෙට පැය 04ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී දූරය බලරහිත කරන්නැයි ඉදිරිපත් කළ පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කරයි.

Editor O

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment