දේශීය

සුමන්තිරන් මහජන මුදල් කාරක සභාවේ සභාපති ධූරයට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පත් කිරීමට තීරණය කර තිබේ.

තේරීම් කමිටු සභාපති කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් මේ වනවිට නම් කර තිබේ.

Related posts

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

“COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක්

Mohamed Dilsad

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

Mohamed Dilsad

Leave a Comment