දේශීය

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

(UTV | කොළඹ) –  ගායන ශිල්පි , සංගීත අධ්‍යක්ෂ ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර තිබේ.

මෙම පත්වීම සිදුකරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්ය.

 

Related posts

ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට පණිවිඩයක්

Mohamed Dilsad

මෙරට 14 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment