දේශීය

මාතලේ නගරාධිපතිට ඇප [UPDATE]


(UTV | මාතලේ) – මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීමේ සිද්දියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ ඇප මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නගරධිපතිවරයා රුපියල් ලක්ෂය බැගින්වූ ඇප දෙකක් මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් ඉංදික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කරනු ලැබීය.


(UTV | මාතලේ) –  එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහා නගරසභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ සහ ඔහුගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

Editor O

මෙරට කොරෝනා මරණ ගණන 247 දක්වා ඉහළට[RELEASE]

Mohamed Dilsad

Leave a Comment