දේශීය

රන්ජන්ගේ දුරකථන සංවාද ගැන වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ  නිවසින් පොලිස් භාරයට ගනු ලැබූ දුරකතන සංවාද ඇතුළත් සීඩී තැටිවල පිටපත්, පරිගණක හා අනෙකුත් උපාංග පිළිබඳව දත්ත වාර්තාවක් ලබා දෙන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (09) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුවයි.

Related posts

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

තැපැල් වර්ජනය අවසන්

Mohamed Dilsad

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment