ව්‍යාපාරික

පාන් මිල අඩු කල නොහැකි – බේකරි හිමියන්

(UTV | කොළඹ) – තිරිගු පිටි ආනයනයට මෙතෙක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බැවින් පාන් මිල අඩු කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රජය විසින් අදාල බදු සහනය කෙටි කාලසීමාවක් සදහා පමණක් දී තිබීම මීට හේතුව බව එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේය.

පසුගියදා තිරිගු පිටි ආනයනයේදී අය කල රුපියල් 36 ක් වූ බද්ධ රුපියල් 08 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

Related posts

කොටස් වෙළඳපොලේ කොටස්වල මිල 2.5% කින් ඉහළට

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

රුපියල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment