දේශීයව්‍යාපාරික

පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01 ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනපති නියෝග කළේය.

Related posts

මෙරට කොරෝනා මරණ 244 ක් වෙයි [RELEASE]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment