ව්‍යාපාරික

රුපියල තවත් පහළට

(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) වාර්තා විය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් වුණි.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.00 ක් වූ අතර විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සටහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Mohamed Dilsad

දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්

Mohamed Dilsad

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

Leave a Comment