ව්‍යාපාරික

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයිද

(උදයම්,කොළඹ)  – ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද දක්නට ලැබේ.

එහෙත් සංචිත වර්ධනය කර ගැනීම සඳහා ඩොලර් මිලදී ගැනීමට මහබැංකුව ඉදිරිපත් වීමත් සමඟ එම තත්ත්වය සමනය වූ බවයි වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 154යි ශත 54ක් ලෙසය.

Related posts

බිත්තර මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් අර්බුධයක

Mohamed Dilsad

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

තේ මිල පහළට

Mohamed Dilsad

Leave a Comment