කලා

තවත් බොලිවුඩ් තරු යුවලක් පෙම්වතුන් වේ

(UTV | කොළඹ) – ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ක්‍රිති කාබන්ඩා සහ පුල්කිත් සම්රාහට් අළුත් ප්‍රේම සම්බන්ධයකට මුලපුරා ඇති බවට වාර්තා වේ.

පසුගියදා ඔවුන් දෙදෙනා එක්ව ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා නව වසරට සුබපැතුම් එක් කළ විඩියෝවෙන් ඔවුන් දෙදෙනා මෙසේ පෙම්වතුන් බවට ප්‍රසිද්ධ වී තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධය කෙසේ ආරම්භ වුයේද යන්න පිළිබඳව යන්න නිශ්චිතව වාර්තාවක් නොවන අතර අනිස් බස්මි අධ්‍යක්ෂණය කළ ” පග්ලාපන්ති ” චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ඇතිවූවක් බවට සිනමා ප්‍රේක්ෂකයින් සැක පළ කරයි.

Related posts

දීපිකා instergram පළමු තැනට

Mohamed Dilsad

‘ගාඩියන් ඔෆ් ද ග්ලැක්සි’ 3වැනි චිත්‍රපටය සඳහා ‘thor’ ?

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment