කලා

ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර් ලොව හොඳම සිනමා නළුවා වෙයි

(UTV | ඇමෙරිකාව) – කෙටි කාලයක් තුළ දැඩි ප්‍රසිද්ධියක් ලැබූ ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වී ඇත.

ඒ 77 වන වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදීයි.

එහිදී හොඳම චිත‍්‍රපටය ලෙස 1917 සම්මාන දිනාගත් අතර හොඳම ප‍්‍රහසන චිත‍්‍රපටය ලෙස ‘‘වන්ස් අප් ඔන් අ ටයිම් ඉන් හොලිවුඞ්’’ සම්මාන දිනාගනු ලැබීය.

ලොව ප‍්‍රකට නළු Leonardo DiCaprio සමග එහි රගපෑ ලෝක ප‍්‍රකට Brad Pitt හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

Related posts

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

Mohamed Dilsad

ද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment