දේශීය

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක්

(UTV | කොළඹ) – අද (02) සිට දුම්රිය මගීන්ට එළවළු මල්ලක් සහන මිලට ලබා දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා එළවළු වර්ග දහයක් සහන මිලට ලබා ගත හැකි වෙයි.

මෙම වැඩසටහන අද (02) මරදාන දුම්රිය ස්ථානයේදී ආරම්භ වුණි.

 

Related posts

කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment