ප්‍රමුඛ පුවත 1

ගජ මුතු ජාවාරමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගජ මුතු ප්‍රවාහනය කරමින් සිටි 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කල්මුණේ ප්‍රදේශයේදී නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසිනි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී ගජමුතු 5ක්  සමඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ගජමුතු ප්‍රවාහනය කළ වෑන් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

Related posts

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

සයිටම් අර්බුදය විසදන්න යෝජනා ඉල්ලයි

Mohamed Dilsad

බුද්ධ ශාසන ඇමති අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට එන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment