ප්‍රමුඛ පුවත 1

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පෑලියගොඩ ප්‍රදේශයේදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සහ අයිස් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 230ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000ක් සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පෑලියගොඩ පොලිස් ස්ථානයට භාර දී තිබේ.

 

Related posts

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment