ප්‍රමුඛ පුවත 1

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..

(UTV| කොළඹ) – අද (25) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තුද වැඩි වන ලකුණු

Mohamed Dilsad

පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයා ජාතික සම්මේලනයේදි – විපක්ෂ නායක

Mohamed Dilsad

විජයකලාට එරෙහි නඩුවත් කල්යයි

Mohamed Dilsad

Leave a Comment