ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තුද වැඩි වන ලකුණු

(UTV| කොළඹ) – ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තුද වැඩි කිරීමට සිදුවන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අද පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොකු ලූණු හිඟය පිළිබඳව අවධානය

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට කරුණු පහදයි

Mohamed Dilsad

මිලියන120ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment