ප්‍රමුඛ පුවත 1

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්

 

(UTV| කොළඹ) – පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබේ.

පසුගිය 21 වනදා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගත් ලකුණු සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව අදාළ උසස්වීම් ලබාදී ඇත.

ඒ අනුව , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු , පසුගිය නොවැම්බර් මස 30 වනදා සිට බලපැවැත්වෙන ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු ලබන වසරේ ජනවාරි මස 5 වනදා සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම විපක්ෂයට

Mohamed Dilsad

අද සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම්

Mohamed Dilsad

Leave a Comment