ප්‍රමුඛ පුවත 1

අද සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම්

(UTV | කොළඹ) – දුම්රියේ සිඟමන් යැදීම අද (01) සිට තහනම් වන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, දුම්රියේ සිඟමන් යදින යාචකයන් සහ අනවසර වෙළඳුන් ඉවත් කිරිමේ කටයුතු අද සිට සිදු කරන බවත් දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසුවේ දුම්රිය මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මෙම පියවරය ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ජනපති හමුවෙති

Mohamed Dilsad

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

Mohamed Dilsad

සරසවි සිසු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

Mohamed Dilsad

Leave a Comment