ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

(UTV | කොළඹ ) – යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාව ආරම්භ වී තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූමි මොහොමඩ් අත්අඩංගුවට

Mohamed Dilsad

MCC අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් [VIDEO]

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

Leave a Comment