විදෙස්

මෝදිගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයකින් පරාජයට

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය ජයාකාන්ත් ප්‍රාන්ත මැතිවරණයෙන් පරාජයට පත්ව තිබේ.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව කොංග්‍රසය ප්‍රමුඛ සන්ධානය අවශ්‍ය කරන බහුතරය ලබා ගෙන ඇති අතර, මතභේදාත්මක පුරවැසි පනතට එරෙහිව රටපුරා විරෝධතා පැවත්වෙන අතරතුරයි මෙම මැතිවරණය ක්‍රියාත්මක වුණේ.

2014 වසරේ මෙම ප්‍රාන්තයේ බලය භාරතීය ජනතා පක්ෂයට තහවුරු කර ගත්තා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශපාලඥයින්ගේ වාහන වලට රතු ලාම්පු සවි කිරීම තහනම්

Mohamed Dilsad

මැලේසියාවත් වසා දමයි

Mohamed Dilsad

ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගැනීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment