විදෙස්

නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]

(UTV | කොළඹ) – මෙක්සිකෝවේ කොසුමෙල් දිවයිනේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Carnival Glory නම් වූ  නෞකාවක් සහ තවත් එවැනිම වූ විශාල පරිමාණයේ නෞනාවක්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අනතුරින් Carnival Glory නෞකාවේ අවරයට හානි වූ අතර එහි සිටි මගීන් සිදුවීමෙන්  භීතියට පත්වූ බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මුහුද රළු ස්වභාවයක් ගෙන තිබූ අවස්ථාවක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ අගමැති අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

Mohamed Dilsad

Leave a Comment