විදෙස්

ප්‍රංශ ජනපතිට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් පා ගමනක

 

(UTV | කොළඹ) –  ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් පාගමනක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම පා ගමන සඳහා  පොලීසිය, නීතිඥයන්, ගුවන්තොටුපල කාර්ය මණ්ඩල  මෙන්ම පාසල් හා ප්‍රවාහන සේවකයින්ද එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට

Mohamed Dilsad

ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

නේපාල මැතිවරණයෙන් වාමාංෂික සන්ධානයට ජය

Mohamed Dilsad

Leave a Comment