විදෙස්

ෂි ජින් පින්ග් තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට

(UTV |  චීනය) – චීනයේ හිටපු ජනපති ෂි ජින් පින්ග් මහතා තෙවැනි වරටත් එරට ජනාධිපති ධුරයට තේරී පත්වී තිබෙනවා.

එරට විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති බවයි.

තවද, එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇත්තේ ලී චීයෑන්ග් ය.

Related posts

භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

රැජිනගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment