ප්‍රමුඛ පුවත 1විදෙස්

හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුව

(UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ.

එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර ඇත්තේ එම සුළි කුණාටුව නම් කර තිබේ.

දශක ගණනාවකට පසු හොංකොං වෙත පැමිණෙන ප්‍රබලතම සුළි කුණාටුව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පැයට කිලෝමීටර් 240 ක වේගයක් සහිත මෙම මෑන්ග්කුට් සුළි සුළගින් හොංකොං දේශයට මෙන්ම පිලිපීනයට ද බලපෑමක් ඇතිවිය හැකි බවට අනාවැකි පල කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

රංගන ශිල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment