ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පි සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(02) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඔහු මියයන විට 62 වන වියේ පසු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

Mohamed Dilsad

ජෝෂප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment