ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

 

(UTV | කොළඹ) –  රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අමාත්‍යාංශ ලේකම්වරු වෙත දැනුම් දී තිබේ.

නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද චක්‍ර ලේඛණයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් විසින් උපදෙස් ලබාදී ඇත.

 

Related posts

“සිඟිති සිතැඳි රූ” සිතුවම් දැක්ම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රේගුවේ හිටපු නිලධාරීන් 2 කුට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment