ප්‍රමුඛ පුවත 1

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

 

(UTV | කොළඹ) – දුම්රිය සේවා අමාත්‍යාංශය විසින් දුම්රිය ධාවනය සඳහා ජී.පී.එස් තාක්ෂණය ලබා ගැනීමට තීරණය කර තිබේ.

දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමට හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම පියවරට එළඹෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසුන් පලිසේන – අර්ජුන් ඇලෝසියස් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

Mohamed Dilsad

මේ මාසයේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2064ක්

Mohamed Dilsad

Leave a Comment