ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම එළඹෙන සඳුදා

(UTV | කොළඹ) –  රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම එළඹෙන සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් පැවැසීය.

ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා තමාටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය ලබාදෙන ලෙසත් , ඉදිරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලාංකිකයින්ට පෙබරවාරි මස සිට ඊ-හෙල්ත් කාඩ්පතක්.

Mohamed Dilsad

වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන…

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment