ප්‍රමුඛ පුවත 1

ෆවුසිව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

(UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ඒ. එච. එම්. ෆවුසි මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඊයේ (21) පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැන්වීමට කටයුතු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවරයින් විරෝධතාවයකට සැරසෙයි

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment