ප්‍රමුඛ පුවත 1

ධීවරයින් විරෝධතාවයකට සැරසෙයි

(UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි

සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ මෙලෙස දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ දැමීමෙන් තමන්ට සිය රැකියාව කරගෙන යාම අසීරු වී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

Mohamed Dilsad

අගමැති රනිල් නරේන්ද්‍ර මෝඩි හමුවීමට සුදානම්

Mohamed Dilsad

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment