Trending News

2022 පාපන්දු ලෝක කුසලානය නැරඹීමට සුඛෝපබෝගී නෞකාවක්

(UTV | කොළඹ) – 2022 පාපන්දු ලෝක කුසලානය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත බව කටාර් රාජ්‍යය සඳහන් කරයි.

කටාර් විදෙස් මාධ්‍ය පවසන්නේ පා පන්දු තරග නැරැඹීමට පැමිණෙන පා පන්දු ලෝලීන් වෙනුවෙන් කුලියට ගත් සුඛෝපබෝගී නෞකා දෙකක් යොදවන බවයි.

සුඛෝපබෝගී නෞකා දෙකට මගීන් 4,000 ක් ගෙන ඒමට හැකි අතර දෝහා වරායේ ඒවා නැංගුරම් ලා තැබෙනු ඇති බව කටාර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Nearly 45 train services cancelled in the morning

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

Editor O

ජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment