ප්‍රමුඛ පුවත 1

ඡන්ද විමසීම අවසන්

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පස්වරු 5ට අවසන් විය.

ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ කෙරුණි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් පවසයි.

මෙරට 7 විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද වීමසීමේ ප්‍රතිඵල එසැණින් ඔබ ඒවත ගෙන ඒමට UTV මැතිවරණ විකාශය සුදානමින් සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

Mohamed Dilsad

නිල වශයෙන් දැනුම් දෙන තුරු මිලෙහි වෙනසක් සිදු නොකරන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම් හල් වෙත දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment