ප්‍රමුඛ පුවත 1

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා එළඹෙන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


(UTV | කොළඹ) – ඊයේ (06) රාත්‍රියේ ගිනිගත්හේන – පොල්පිටිය ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගමන්ගත් රථයකට පිරිසක් බාධා කළ අවස්ථාවේදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘සිරිකොත ගමට’ අද සිට

Mohamed Dilsad

නිසි බලධරයෙක් යටතේ ඩෙංගු රෝගයට කඩිනම් පියවර ගැනීමට සුදානම්

Mohamed Dilsad

තෛපොංගල් උත්සවය අදයි

Mohamed Dilsad

Leave a Comment