කලා

‘ඩුම්’මීළඟ චිත්‍රපටයට අක්ශේ කුමාර්?

(UTV | කොළඹ) – ‘ඩූම්’චිත්‍රපට මාලාවට , යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරින් විශේෂ තැනක් හිමිවේ.

එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළ වීම ඊට හේතු වේ.

පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබුණේ ‘ඩුම්’සිවුවැනි නිර්මාණය සඳහා ආක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බවයි

මෙහි සිවුවැන්නක් නිර්මාණය කරන බවට විටෙන් විට තොරතුරු වාර්තා වූවද තවමත් එවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුමක් යශ්රාජ් චිත්‍රපට සමාගමට නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]

Mohamed Dilsad

දශකයකට පසු අමීර් ඛාන්ට ෆිල්ම්ෆෙයාර්හිදී හොදම නළුවා සම්මානය

Mohamed Dilsad

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

Leave a Comment