විදෙස්

අල් – බග්ඩාඩිගේ සොහොයුරිය තුර්කි හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්,විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දා සිරියාවේ ඇමරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් – බග්ඩාඩි සියදිවි නසා ගත්තේය.

උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ  සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බවයි තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.

සැකකාරියගේ සැමියා සහ ලේලියගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවත් , අයි.එස්. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඇය වෙතින් හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇති බවට තුර්කි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

WhatsApp තහනම් වෙයි

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

නවසීලන්තයේ කොරෝනා පාලනය වූයේ රටවැසියන්ගේ විනය හේතුවෙන්

Mohamed Dilsad

Leave a Comment