විදෙස්

WhatsApp තහනම් වෙයි

(UTV|යුරෝපය) – සුප්‍රසිද්ධ පණිවිඩ සේවාවක් වන WhatsApp, භාවිතා කිරීමට සුදුසු වයසක් ඉදිරිපත් කිරීමට යුරෝපීය සංගමය සුදානම් වෙයි.

 දැනට අවම වශයෙන් වයස අවුරුදු 13 ක් වන අයට WhatsApp භාවිත කල හැකි නමුත් මැයි මාසයේදී එම නීතිය යස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට සුදමක් පවතී.

සමාජ ජාල හරහා දරුවන් අතර සිදුවන වැරදි ක්‍රියා නතර කිරීම මෙහි අරමුණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමසන්හි ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ප්‍රංශයේ බස් රථ අනතුරකින් ලාංකිකයෙකුට තුවාල

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment