ප්‍රමුඛ පුවත 1

විජයකලාගේ නඩුවකට නීති උපදෙස් පතා යළිත් සිහිකැඳවීමක්

(UTV | කොළඹ) – රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන නඩුව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් පතා නැවත සිහිකැඳවීමක් යොමු කරන ලෙසට ලංකා ජයරත්න මෙනවිය අද (01) එහි රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.

ඒ, ඊට අදාළ නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය වසරේ ජුලි මස 02 වනදා යාපනයේ පැවති උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් ප්‍රකාශකර සිටියාය.

නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අධිකරණයට පැමිණ සිට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආමර් විදියේ වෙඩි තැබීමක්.අයෙක් මරුට

Mohamed Dilsad

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

Mohamed Dilsad

ඊජිප්තු ජනරජයේ 66 වැනි නිදහස් දින සැමරුම කොළඹදී

Mohamed Dilsad

Leave a Comment