ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවෙන් තවමත් කෙණෙහිලි – ශ්‍රීලනිප [AUDIO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

තත්වය කෙසේ වුවද රට ගැන සිතා ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ඊයේ (31) පස්වරුවේ පිටකෝට්ටේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රණසිංහ ප්‍රේමදාසගේ පුතා මේ රටේ නායකයා කරනවා – නවීන් [VIDEO]

Mohamed Dilsad

හෙරොයින් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයින පුරා බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment