ප්‍රමුඛ පුවත 1

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල්පොළ ජලාශය සහ හඳපානගල ජලාශය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරීය.

අලිකොටආර ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5,200 ක් වන අතර, කරගොල්ල භූගත ජල විදුලි බලාගාරය මගින් මෙගාවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේ දී සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වන්නේ උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145 ක් හැරවීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ අද විවාදයට

Mohamed Dilsad

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

Mohamed Dilsad

Leave a Comment