ප්‍රමුඛ පුවත 1

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

(උදයම්,කොළඹ)  – දේශීය වෙළඳපොළේ පොල් මිල පාලනය කිරීම සඳහා පොල් තෙල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.
ඒ අනුව පොල් තෙල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක්  (40000) ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරයක් සඳහා හෙට දිවයිනට

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 08 කට නොතීසි.

Mohamed Dilsad

Leave a Comment