ප්‍රමුඛ පුවත 1

කෝවිලක වහලයක් හිස මතට කඩා වැටෙයි

(UTV |කොළඹ) – වවුනියාව ශාස්ත්‍රීකූලාංකුලම සුන්දර්වේස්වරන් කෝවිලේ මෙම සිදු වීම සිදු විය.

ඉටේ පස්වරුවේ පූජාව පැවැත්වෙන අතරතුර පැරණි කෝවිලේ පැරණි වහලයක් කඩා ගෙන බැතිමතුන්ගේ හිස් මතට කඩා වැටී තිබේ.

මේ නිසා හතර දෙනෙකු තුවාල ලබා ඊයේ (18) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

මෙසේ තුවාල ලැබූ පුද්ගලයින් හතර දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසති.

වහලය කඩා වැටුණු කෝවිල වසර තිස් පහකින් පමණ කිසිදු අළුත් වැඩියාවක් නොකළ කෝවිලක් බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂනයට [VIDEO]

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයට හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සඳහා ශ්‍රේණි ලබාදීමක් සිදු නොකෙරේ.

Mohamed Dilsad

Leave a Comment