ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයට හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සඳහා ශ්‍රේණි ලබාදීමක් සිදු නොකෙරේ.

(UTV| කොළඹ) – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව දිවයිනෙන් පළමුවැනියා, දෙවැනියා සහ තෙවැනියා ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නව ජනපතිව අමතා සුභ පතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment