ව්‍යාපාරික

මේ වසරේදී සංචාරක ඉපයීම් පහලට

 

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලර් මිලියන 591 කින් මේ වසරේ පළමු මාස 08 ක කාලය තුළ සංචාරක ඉපයීම් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පහත වැටී තිබේ.

මේ වසරේ එහි අගය 2380 ක් වන අතර 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2971 ක් ලෙස සටහන් වී තිබේ.

ලෝක බැංකුව ප්‍රකාශ කරන පරිදි 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7 කට සීමාවනු ඇත.

එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගයයි.

මේ වසරේදී සියයට 8.1 ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් බංගලාදේශය අත්කරගනු ඇති බවට අපේක්ෂිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?

Editor O

ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල පහතට

Mohamed Dilsad

ඉවත දමන මත්ස්‍ය කොටස්වලින් සත්ත්ව ආහර නිපදවීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment