ව්‍යාපාරික

ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල පහතට

(UTV | කොළඹ) – බදු ප්‍රතිශතය පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි.

මිට අමතරව මේ මාසයේ සිට ජංගම සහ ස්ථාවර දුරකතන ගාස්තු වල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව පවසයි.

ඒ විදුලි සංදේශ බදු 25% කින් පහත හෙලීමත් සමඟයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළතුරු නාස්තිය අවම කිරීමට සුදානම්

Mohamed Dilsad

වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 83,000 ක්

Mohamed Dilsad

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

Leave a Comment