ප්‍රමුඛ පුවත 1

TNA තවදුරටත් සාකච්ඡා – තොන්ඩමන්ගේ අවසන් තීරණය අද

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුකරමින් පවතින බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

මේ අතර, ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය අද ප්‍රකාශයට පත්කරන බව එහි උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. රමේෂ්වරන් කියා සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment