ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයේ වියදම කෝටි පන්සියය ඉක්මවයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල කෝටි පන්සියය ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

ඒ සදහා වැය වන මුදල රුපියල් කෝටි හාර සියයක් බවට ඇස්තමේන්තු කර තිබුනත් අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව දිගුවීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එම මුදල ඉහළ ගොස් තිබේ.

ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය දීර්ඝ වීම හේතුවෙන් ජනාධිපතිවරණයට අවශ්‍ය ඡන්ද පෙට්ටි ප්‍රමාණයද ඉහළ යන අතර , ඊට අදාළ ප්‍රවාහන කටයුතු සඳහාද අතිරේකව මුදල් වැයවනු ඇත.

එමෙන්ම ඊට අදාළ අතිරේක ඡන්ද පෙට්ටි මෙරට නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

වැට් බද්ද 8% දක්වා පහත බසී

Mohamed Dilsad

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment